නිසදැස් වනස්පති December 22, 2021by ජයාත්‍රි උදිශ්‍යා 142 Views Written by ජයාත්‍රි උදිශ්‍යා නිහඬව සුව බෙදන නිසලව පණ රකින ගැඹුරුය බෙදන සෙනෙහස බියකරුය නොරකිනා මනුසත හට සොඳුරුය වනස්පති මිහි මව මත සිටින රකිමු රැක ගමු සැමදෙන එක්ව Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment