නිසදැස් වසංගතේ අකුරු හැඩද? July 27, 2020by පවන්ති සුදසිංහ 188 Views Written by පවන්ති සුදසිංහ කැළෑ ගානේ ඇවිදලාබාගෙට වතුර කළ පුරෝපු රෑ යාමේ අපිටඅකුරු පෙන්නුවේ කුප්පි ලාම්පු තුන් වේලක් කොයින්දඑක වේලට බඩේ ගිනි නිවපුහිතං හිටියේ දිනන්න ජීවිතේ අපි මේ දුක් විඳපු ඇත්තටම,වසංගතේ අකුරු හැඩදකොම්පියුටරෙන් උගන්නාපු? Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment