නිසදැස් වසන්තය දැන් මා සමගය… March 22, 2020by දුල්මිණී දේශප්‍රිය 392 Views Written by දුල්මිණී දේශප්‍රිය සුලගෙහි පාවී, ලුහුබැඳ දූවිල්ලක් මෙන්, හැරයන මගක, පැන් පහස සොයා ගියමුත් රුදුරු කුණාටුවක් විය එතැන සිතැඟියාවන් වැනසූ.. නමුදු,කාලය නුඹ නම් අපූරුය, මන්ද, වසන්තය දැන් මා ලුහුබැඳ විත්ය. වසන්තය දැන් මා සමගය. Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment