Colombo Beacon • නිසදැස් වසන්තය යළි එන්න… November 16, 2022by මලිති පබසරා 194 Views Written by මලිති පබසරා බොඳව ගිය හීනවල යළි පාට තවරන්න…විඩා වූ සිත් වලට සිහිල් දිය වස්සන්න… කඳුළු පිරි මුව මඬල සිනාවෙන් සරසන්න…මැකී ගොස් ගිම්හානෙ වසන්තය යළි එන්න… මලිති පබසරාපළමු වසරකළමනාකරණ හා මූල්‍ය පීඨය Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment