නිසදැස් වාරයක් අවාරයක් නැති හීනය January 11, 2022by අනුත්තරා සූරියආරච්චි 119 Views Written by අනුත්තරා සූරියආරච්චි පින්සාර සිතින් පේව බුදු පුදට මිහිදුම් සේල අතරින තුන් සරණේ ගයමින සකි සඳ හිරු තනි නොතනියට සීත ගඟුලැල් විඩා නිවුමට ඉදිකටුපාන හැරමිටිපාන පසුකොට සුමන් සමන් දෙවි බැතියෙන් සිහිකොට සිරි පා පියුම් කරුණාවට සමනළුන් එක්ක පියඹන්න… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment