Colombo Beacon නිසදැස්

වැස්ස නුඹ ප්‍රේමණීයම කතාවක්…

හීන් හිරි පොද මත
පාට තවරන…
හිම තුහින සීතලෙන් 
ගතම කිති කවන..
මතක මංසල ළඟ
ජීවිතේ නවත්වන…
වැස්ස,
නුඹ 
දයාබරම කවියකි
කවිකාරයින් හඬවන…

ශශිකලා කල්හාරි
පළමු වසර
ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ශශිකලා කල්හාරී

Leave a Comment