Colombo Beacon • නිසදැස් වැස්ස නුඹ ප්රේමණීයම කතාවක්… October 29, 2022by ශශිකලා කල්හාරී 100 Views Written by ශශිකලා කල්හාරී හීන් හිරි පොද මතපාට තවරන…හිම තුහින සීතලෙන් ගතම කිති කවන..මතක මංසල ළඟජීවිතේ නවත්වන…වැස්ස,නුඹ දයාබරම කවියකිකවිකාරයින් හඬවන… ශශිකලා කල්හාරිපළමු වසරශාස්ත්ර පීඨය Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment