Colombo Beacon ආදරය නිසදැස්

වැස්ස නුඹ වෙත…

වැස්ස නුඹ නැවතියන් හනික
දරන්න බෑ ඇවිලෙනා හදවතේ ගින්න
පැටවුන් අඬන්නේ දැනිලා බඩගින්න
අනේ උන් ඉන්නේ නොකා තුන්වේල…
යන්නේ කොහොමද මං කුලී වැඩට
වැස්ස නුඹ හරස්වෙලා ඒ මැදට
කෝටියක් දෙවියන් වුණේ නෑ පිහිට
හිරු දෙවියනි, පායපන් අපේ ලොවට…

Design : Dunith Desitha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමිතා ගුණවර්ධන

තාක්ෂණ පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment