නිසදැස් වැස්ස December 7, 2021by චිරත්ති රසාදී 118 Views Written by චිරත්ති රසාදී කවියකට අමුණන්න පද ගොතා මවන… බැගෑපත් විරාමෙට නෙත් කවුළු අරින… පතොක් කටු උල් කරන හිතට පිනි ඉසින.. අමෘතය පරදවන දිව ඔසුව වැස්ස… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment