නිසදැස් වැසි නැති අහස යට January 23, 2022by තුෂාරි සංජීවනී 98 Views Written by තුෂාරි සංජීවනී මං කැමති හැමදාම වහින අහසකට ඒත් කෝ අපට වැස්සක්… පෙර පවට හිමිවෙච්ච කාස්ටක අව්වකට යලේදිම ඉරිතලපු කුඹුරටම යටවෙලා මැරිල ඇති ගැඩිවිල්ලො අපි වගේ වැසි පොදක් නැති අහසටම උඩ බලන් හූල්ලල… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment