නිසදැස්

වික්ෂේපය…

නෙත් අදුන් පියරු ගැල් වූ,
රත් හඳුන් කැටයමින් ඔප වූ,
රූප ස්කන්ධයක අසාරය විදින නිමේෂයක,
මා සිත තුළම මා අතරමං කරවන,
සිතුවිල්ල ඔබ පමණක්ම බව දනිමි…
ඔබ ඔබම දැයි මම නොදනිමි…
එහෙත් ඔබ ප්‍රත්‍ය කොට නැගෙන,
මෝහනීය සිතුවිලි අතරින්,
මම,
මා දකින්නට වෙහෙසෙමි…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රුවන්තිකා ප්‍රේමරත්න

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment