සිනිඳු සුසිනිදු රෝස තොල්වල
සිනා හඬ නෑසුවා සවන්…
නිතර කොඳුරන විරහ ගී ළඟ
ගල් වුණි ද නිසසල හිතත්…
කියාගන්නට නොහැකි තරමට
පෙම් කළා මම මහ හුඟක්….
පමණි සියොතුන් ඇසුවේ දුක් කඳ
නුඹ වෙනස් වී හුඟ කලක්…
Image Source –
සිනිඳු සුසිනිදු රෝස තොල්වල
සිනා හඬ නෑසුවා සවන්…
නිතර කොඳුරන විරහ ගී ළඟ
ගල් වුණි ද නිසසල හිතත්…
කියාගන්නට නොහැකි තරමට
පෙම් කළා මම මහ හුඟක්….
පමණි සියොතුන් ඇසුවේ දුක් කඳ
නුඹ වෙනස් වී හුඟ කලක්…
Image Source –
Leave a Comment