නිම්නැති සයුර මෙන් වූ,
නොදකින සසරෙහි,
පාරමී දම් පුරා ලූ..
අැලෙමින් දැවෙමින් යන,
පසිඳුරන්,
කෙලෙස් බරින් මුදා ලූ..
හිමියනි ඹබය,
ලොව සුවපත් කරා ලූ..
අන්,
රුවක් නැත.. බැලුමට
බසක් නැත.. අැසුමට
දෙයක් නැත.. පිදුමට
හිමියනි ඹබ හැර,
කිසිත් නැත.. තුන් ලාෙවට..
නිමාකර දාහය,
සසර මඟේ..
අමා සුව විඳුමට,
ගුණ සුවඳ ගඟේ..
පමාවිය සමිඳ,
ඉතින් අද,
බුදු සිරි පා නැමඳුමට..
අවසරය..!!
Leave a Comment