නිසදැස්

විසි වසරකින් පසු පැමිණි අයියා

කොයි කවුරු අමතනා නමින් මං                 සයිමා
හැමදෙනා හිනැහුනේ වුණ නිසා                 ලැයිමා
බිඳ දමා සියලු බැමි නවතමින්                      ඇල්මා
නිවහනෙන් පිට වුණේ බැඳි ගැලේ                වයිමා

විඳපු දුක් කඳුළු කැට නොබැලුවත්             දෙයියා
හෝඩියම වැරදුනත් මමත් හොඳ            ගොයියා
නිවහනෙන් පිටව ගිය දින පටන්                තනියා
හඳුනන්න පුලුවන්ද මල්ලි මං                        අයියා

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කේතනී පූර්ණිමා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment