නිසදැස්

සඳ සැඟව ගොසින්

සිතුනි අහස දෙස බලන්නට හදිසියේම
එකවරම සිහිවිය එවිට
ඔබත් අහස දෙස බලා සිටින බව
සිතුනි පුර හඳ දකින්නට
නමුත් පුදුමෙකි
වෙනදා මෙන් සඳ නැත අද
ඔබ කියූ ලෙස
අදත් අමාවක ද අහසට?
සිතුනි මට…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි සදවන්ති

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment