නෙතට නිවනක් ගෙනෙනා සබඳ
නුඹ හදවතට අමතනා තරම්…
ඔහුවත් අමතා නැත මට
හිතෙහි කහටක් නැති තැන
වැටෙන වැටෙනා තැන
සිනහවක් ඇඳෙන්නට තරම්
නුඹ නිර්ව්‍යාජ විය සබඳ
ඉහිලුම් නැති තැනක
මටම නොදැනී ඇදහැලුන ද
දෙතැනම ලැබුණේ සහනයක්ම පමණ කි මා හට
කවුරුන් සිටිය ද, කවුරුන් නොසිටිය ද
අනියත සහසක් දේ මැද
කඳුළ,
නුඹයි තනි රැක්කේ මා හට…
Leave a Comment