නිසදැස්

සමුද්‍රදේවියට

තිබුණා ලු පාසලක්,
ලොකුම ලොකු “මූණ මල් ගහක්” යට…
තිබුණා ලු ආදරය,
හඬ ගගා සිනාසුනු ගිරා යුවලක් අතර…
තිබුණා ලු යාළුකම,
දිනෙන් දින දලු දමා වැඩෙන…
පිපුණා ලු සුවඳ මල්,
අපේ ජීවිතය සුවඳවත් කරන…
නමුදු දිනයක,
හැර ගිය ද මා නුඹව,
සදා සුවඳ රැඳි අතීතය නුඹ ළඟ ය…

Designing by – Hasini Harshani

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉරේෂා උදයංගනී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment