නිසදැස් • විශ්ව විද්‍යාලය සරසවිය.. June 30, 2022by භාෂිණී ජනරංජනා 76 Views Written by භාෂිණී ජනරංජනා දකින්නට පෙරුම් පුරා සිටිය ද… තවමත් නුඹ අපට සිහිනයක්ම විය… විඳින්නට නුඹේ තුරුලේ උණුහුම… පිනක් නොමැතිය අප හට… ඉතින් සොයුර නුඹ තවමත් අපෙන් වෙන් වී සිටිය ද… නුඹේ සෙනෙහස විඳ ගන්නට අප තවමත් මග බලා සිටින්නෙමු… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment