නිසදැස්

සසරමග අතරමැද…

මේ තරම් හිත නිවන
තැනක් වෙන තියනවද…….

නුඹේ සෙනෙහස මිසක
වෙන යමක් තියනවද……..

සසර මග අතරමැද
මුනගැහුණ නුඹේ හද……

රකිමි ගැහෙනා තුරා
මගේ මේ හුස්ම පොද…….

Picture courtersy – little women movie

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment