නිසදැස් ස්වරයක රස August 8, 2021by ප්‍රතිභා සත්සරණි 174 Views Written by ප්‍රතිභා සත්සරණි පුංචි දෑඟිලි මෝරලත් නෑ තත් වයන්නටමයි හිතේ… ඇඟිලි තුඩුවට දැනුනෙ නම් නෑ රසය හැඟුණා මයෙ හිතේ… දිනෙන් දින ගෙවුණාට කම් නෑ ඇඟිලි තුඩටත් එය හිතේ… මනු සතාහට බරක් නම් නෑ කප්පරක් රස එහි ඇතේ… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment