Colombo Beacon • Uncategorized සාපලත් රිදුමක්… November 15, 2022by ශශිකලා කල්හාරී 84 Views Written by ශශිකලා කල්හාරී අසිනි මහ වැහි අනෝරා මැදමිනිස් පවුරක් රොක් වෙමින්…කුරිරු වෙස් ගත් මෘග සර්පයෝනසාලන්න එක්වෙමින්මිනිස්කම නැති නොමිනිසුන් රජ කරයි අද මහ පෙළහරින්…ගොළුව ඇයි දැයි තවත් ඇතීනා නුඹඅනේ ඩිංගක් කතා කරපන්… ශශිකලා කල්හාරි පළමු වසර ශාස්ත්ර පීඨය Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment