Colombo Beacon Uncategorized

සාපලත් රිදුමක්…

අසිනි මහ වැහි  අනෝරා මැද
මිනිස් පවුරක් රොක් වෙමින්…
කුරිරු වෙස් ගත් මෘග සර්පයෝ
නසාලන්න එක්වෙමින්
මිනිස්කම නැති 
නොමිනිසුන් රජ කරයි
 අද මහ පෙළහරින්…
ගොළුව ඇයි දැයි 
තවත් ඇතීනා නුඹ
අනේ ඩිංගක් කතා කරපන්…

ශශිකලා කල්හාරි 
පළමු වසර 
ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ශශිකලා කල්හාරී

Leave a Comment