නිසදැස් සැනසුම් සුසුම් February 18, 2020by යොමාල් බිම්සර 95 Views Written by යොමාල් බිම්සර අංගුලිමාලටද රහත් බව ලබන්නට අම්බපාලිටද නිවන් දකින්නට මේ සසරේ හැකි විය ඔවුනට මා අදහන බුදුදහමට පිං සිදු වන්නට ගැල් කදක බැදී ඇති මම තවම මැරෙමි, ඉපදෙමි නැවතී සැනසුම් සුසුම් හෙලිය හැකි පිනක් නැතිදෝ මා හට ඒ වැනි Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment