නිසදැස්

සිත

අලුත් රුවක් නෙත් ඉදිරියේ දුටු දා,
තිගැස්සිච්ච මට මොනවද හිතුනා…
මින් පෙර නොදැකපු ඒ ආගන්තුකයා,
අළු යට සැඟවුණු ගිනි මෙන් වූවා
ඔහු නොකියපු සිත මා කියවූ දා,
සිත වරදක දෝ නිතරම හැඟුණා…
ඔහු මගෙ සිත තුළ…
සිත ලොකු සටනක…
මා සැඟවූ සිත කියවා ගන්නට,
දවසක්දා ඔහුටත් හැකි වූවා…!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රන්මලී මංගලා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment

3 Comments

%d bloggers like this: