සිත් තැවුලන් හිතේ දරාගෙන…
සිනහා වඩන්නට එතෙර සොයා ගිය ලඳුනේ…
ඇයගේ සෝගිනි ලතැවුල්ලෙන්…
ලිප ගිනි මෙලවෙයි ගෙයි මුල්ලේ…
දරුදුක දැනෙනා හදවත් පතුලේ…
ඇති වූ ගිනියම් වූ රිදුමන්…
සඟවාගෙන ඔබ කාසිම සෙව්වේ…
රජුන් කරන්නට ඔබේ දරුවන්…
දිරිගෙන විරිගෙන ඉවසන් වුන්නේ…
දරුපැටවුන් ලොකු වෙනකන්…
කවදා හෝ සැනසීමක් වේදෝ…
ඇයගේ සිහිනය ඉටු වෙනකන්…
Leave a Comment