නිසදැස්

සිව් වසරක මිතුදම…

මිතුදමේ සැබෑ අරුත කියා දුන් නුඹ
විටෙක මවක් තවත් විටක සොයුරියක් වූ නුඹ
සිතින් තනි වූ බොහෝ විට මා අසලින් සිටි නුඹ
ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොලු වලින් විඳ වූවා…
ඉතින් සොයුරිය මා නුඹෙන් පතන්නේ
මේ ගෙවෙන්නේ නුඹේ වසන්තයයි
ඉඩෝරයක් නොතිබූ ලෙසටම වසන්තයේ ඵල නෙලා ගන්න
එයයි මගේ අවසාන පැතුම…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

භාෂිණී ජනරංජනා

කළමනාකරණය හා මූල්‍ය පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment