විය මා දුවණි
එදා ඔබෙ සුකුමාල
අද රජ ගෙදර මා
සිතුවමකි සංකරම
දුටු දනන්
මුළු හදම රාගයෙන් පුරවාන
කැදැල්ලක ආදරිය වීමටම
දුටු හීන බොඳ වුණෙම සීගිරට
දෝතෙහිම මල් පොකුරු දැරුවාට
මා සිතම ගිනිගත්ත පහනක් ය
හිතයි මට දුව එන්න හුස්මටම
ආයෙ ඔය පපු තුරුලෙ නිදියන්න
Leave a Comment