ආදරය • නිසදැස් සීතල උණුසුම… June 6, 2022by අවිශ්කා නෙත්සරණි 97 Views Written by අවිශ්කා නෙත්සරණි පියා හිඳ නෙත් සීතලේ උණුසුම් හැඟීමක මිහිර විඳගන්න… මහ අනෝරාවක් නොවුණ බලා හිඳීමෙන්ම හිත නිවෙන රටාවට කඩා හැලෙන වැහි බිංදු ඉසින හීනි පොද මල් වැස්ස… වගේ උඹෙත් ආදරය… සීතලේ දී ත් උණුහුමින් මත් වුණ… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment