නිසදැස් • විශේෂ දිනයන් සුබ පියවරුන්ගේ දිනයක් වේවා! June 16, 2019by කාවින්ද ලියනගේ 575 Views Written by කාවින්ද ලියනගේ සඳක් කොහෙද පායන්නට ඉරක් නැතිව ඵලයක් කොහෙද අඹ ගහට මුලක් නැතිව ගංගාවක් කොහෙද කඳු මුදුනක උල්පත නැතිව වැස්සක් කොහෙද බිම හටගත් ගස් පෙළ නැතිව මම කොහෙද දහඩිය හෙලන පියාණන් නැතිව සුබ පියවරුන්ගේ දිනයක් වේවා! Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment