නිසදැස් විශේෂ දිනයන්

සුබ මව්වරුන්ගේ දිනයක් වේවා !

රළකි ඔබ
නිමක් නොපෙනෙන
මහ සයුරේ වෙරළට විත් පුන පුනා හැපෙන
මැණික් වෙළෙන්දියකි ඔබ
හැඩ රහිත මැණික්
කපා ඔප දමා වටිනාකම ලබා දෙන
නඟුලකි ඔබ
රළු පොළව
දසත පෙරළවා පොහොර කරවපු
ළඳකි ඔබ
මා වෙනුවෙන් කැපවුන
මගේ දියුණුව විතරක් සෙව්ව
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කාවින්ද ලියනගේ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment