නිසදැස් • විශේෂ දිනයන් සුබ මව්වරුන්ගේ දිනයක් වේවා ! May 12, 2019by කාවින්ද ලියනගේ 347 Views Written by කාවින්ද ලියනගේ රළකි ඔබ නිමක් නොපෙනෙන මහ සයුරේ වෙරළට විත් පුන පුනා හැපෙන මැණික් වෙළෙන්දියකි ඔබ හැඩ රහිත මැණික් කපා ඔප දමා වටිනාකම ලබා දෙන නඟුලකි ඔබ රළු පොළව දසත පෙරළවා පොහොර කරවපු ළඳකි ඔබ මා වෙනුවෙන් කැපවුන මගේ දියුණුව විතරක් සෙව්ව Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment