නිසදැස් සුළඟයි හමන්නේ ගඟුලේ පිනි අරගෙන… July 5, 2020by යොමාල් බිම්සර 150 Views Written by යොමාල් බිම්සර ජීවිතේ හුදෙකලා තැන් රසදුන් ගඟුලක් උනාට… ගඟුලේ හැමතැනකම නෑ එකවාගෙම සිසිලස… පිනි මවන්නට ගඟුලක් වේදනා විදිනවා නොපෙනුනට… සමහර තැන් තිබෙනවා තවමත් මතක අතර එලෙසට… වේදනා පුපුරු ගසමින් ඉතිරිව… PC : යොමාල් බිම්සර Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment