විශේෂ දිනයන්

සූර්ය සංක්‍රාන්ති 2020

කදුළු දොම්නස් පාවෙලා ගොස්
නිදුක් අරුණළු නැගේවා…
තනිව තනියම නැකත් සමරන
දෙරණෙ තනියක් නොවේවා…
සොඳුරු අරුතක් දරන් අවුරුදු
කුමරු ගෙන් ගෙට වඩීවා…
උදා වන මේ නවමු වසරේ
සොම්නසින් සිත් පිරේවා…

සාමය, සතුට, සෞභාග්‍ය සපිරි නීරෝගිමත් නව වසරකට ආ වඩා ආයු බෝ වේවා!!!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment