Colombo Beacon • ආදරය • නිසදැස් සේපාලිකා… November 16, 2022by තරුෂී ඉරේෂා 82 Views Written by තරුෂී ඉරේෂා රහසේම සඳට පෙම් බැඳකාටත් හොරෙන්මුමුනාපෙම්බස් රහසේම….සඳත් එක්කම යනවාවෙන් වී නටුවෙන්…තවත් දිනයක එක්වන්නනුබගැබට හොරෙන්රහසේම සුවඳින්… තරුෂී ඉරේෂාපළමු වසර ශාස්ත්ර පීඨය Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment