Colombo Beacon ආදරය නිසදැස්

සේපාලිකා…

රහසේම සඳට පෙම් බැඳ
කාටත් හොරෙන්
මුමුනා
පෙම්බස් රහසේම….
සඳත් එක්කම යනවා
වෙන් වී නටුවෙන්…
තවත් දිනයක 
එක්වන්න
නුබගැබට හොරෙන්
රහසේම සුවඳින්…

තරුෂී ඉරේෂා
පළමු වසර 
 ශාස්ත්‍ර පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තරුෂී ඉරේෂා

Leave a Comment