නිසදැස් සොඳුරු කඩුපුල් මලේ July 30, 2019by සළුනි චනීෂා මධුපංචනී 208 Views Written by සළුනි චනීෂා මධුපංචනී හිඳින විට වට කරන් තරු ගොඩක් බබළන හිතන් ඇති තරුවකට මමත් පෙම් බඳින බව……. ගව් ගණන් දුර වුණත් නුඹට සඳු පෙමින් වග සොඳුරු කඩුපුල් මලේ දන්නෙ නෑ නුඹ තවම……. Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment