නිසදැස්

හන්තාන ගිනි ගනියි – පුවතක්

නිස්සාර සිත් අගට

පෙම්පාට සිහින දුන්……..

සංසාර

පාද පරිචාරිකාවයි සිතන්………

සන්තාන නුඹ අවුළ

ලසෝ ගිනි උහුළමින්………..

එ උණු සුසුමන් උරන්

හන්තාන ගිනි අරන්………..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිදුලනී තාරිකා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment