රාමසාන් සඳ මයි දිලුණෙත්
පුර පෝදාට
ජාතිය කුමක්දැයි බැලුවද
සඳ එළිය
සිත්තම් කරමුද සමගිය
යළි එක පෙලට
මතක ඉරා විසි කර
අමතක ගොඩට
ලස්සන වුණත් සිතුවම
ගෑවම නෙක පාට
මුළු රට ලස්සන
ගෑවහමයි එක පාට
අලවනු එපා වෛරය
යළි හිත් ගාව
සේදී යාවී සිත්තම
නුඹ මම ඇන්ද
හඳ පළුවටත් තනියට
ඇත තනි තරුව!!
It’s nice..???
❤