නිසදැස්

හයිටියේ රාජ භෝජනය

කමි යහමින් රස කර
කන්නට යමක් නැති හින්දා
නමින් රොටියක්ය
එනමුදු පොල් පිටි ද නැති
යහමින් අඹරා
අව්වේ වේලා
දිව්‍ය භෝජන සමය එය
රන් ආකරයෙන් ගත්
මැටි රොටිය…

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රශ්මි එරන්දි

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment