නිසදැස් • සාමාන්‍ය හැඟීම් August 24, 2018by සුපේක්ෂා සෙනරත් 160 Views Written by සුපේක්ෂා සෙනරත් මටත් ඇත හැඟීම්, කාටවත් නොදැනෙන ලෝකයට නොපෙනෙන සැමදෙනට නොඇසෙන අහිංසක හැඟීම්, හද තුරේ නිරන්තර ඉකි ගසා වැළපුනත් නෙත් දෙකෙන් නොපෙනෙන රුදුරු හද බිඳීම්, සිත තුලට විත් කෙනෙකු කියවලා බලන තුරු ලෝකයට වහන් වුනු පුංචි හිත් රිදීම්.... Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment