නිසදැස් හිරුට පෙම් බඳින්නී September 15, 2021by විහාරා දිව්‍යාංජලී 128 Views Written by විහාරා දිව්‍යාංජලී නුඹ කොතැන සොය සොයා… හිරු රැසම පතද්දී… සඳ වුනත් සොඳුරිය… ඊර්ෂ්‍යා කරන්නැති… එකම එක හදවතක් මත්තෙම නැහෙද්දී… දැඩි රැසින් දැවෙද්දී… දරා විඳිමින් බලා හිරු සෙනෙහස පාද්දී… ආදරේ නාමයෙන් නුඹ… විකසිතව සැලෙන්නී… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment