Colombo Beacon • නිසදැස් හිස් වුණා ගැලරිය… November 3, 2022by කේතනී පූර්ණිමා 97 Views Written by කේතනී පූර්ණිමා තිරයට පිටුපසින් වෙනකොට පෙරළිය…නාදුනන වෙනසක් සිදු වුණා කරළිය…සමහර චිත්‍රපට දුවනකොට තනියම…නැතුව කිසි සද්දයක් හිස්වුණා ගැලරිය…කේතනී පූර්ණිමා තෙවන වසර ශාස්ත්‍ර පීඨය Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment