නිසදැස් • විශ්ව විද්‍යාලය හීනත් එක්ක හිනාවත් අරන් එන්න…… July 23, 2018by කල්පනී ආරියරත්න 81 Views Written by කල්පනී ආරියරත්න හීනත් එක්ක හිනාවත් අරන් එන්න...... හීන දහසක් පොදි බැඳගත්ත හිත් ගොඩක් නිදහසේ හිනැහෙන ලස්සන මුහුණු ගොඩක් හැල්මේ දුවන හෙම්බත් වුනු යාලුවො ගොඩක් කළ අපූරුව මේ සෙමෙස්තරයක අවසානයක් ආයෙත් එන විට බලා ඊලඟ සෙමෙස්තරයක් හීන ටික අර හිනාව එක්කම එන්න අරං...... Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment