නිසදැස්

හීන මල්

දා පටන් ගොඩ           වෙච්ච
අදටත් ගමනේ
තැලිලා පොඩි              වෙච්ච
මාරුවෙන් මාරුවට
හිත් වල නුඹලා            මැව්ව
හීන උසයි පේන
ඔය කුලුනටත්             අච්චර
හීන මල් කවද්ද
දැක්කේ අපි                 පිපිච්ච
පරවුණා මිසක
න් බෝ                    ඉස්සර
හෙටත් කොටුවට
එනවා මේ    “ජීවිත කෝච්චිය”

                 -මීට 3වෙනි පංතිය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවන්ති සුදසිංහ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment