නිසදැස් හුරු පුරුදු තරුවක් January 30, 2022by පියුමි සදවන්ති 149 Views Written by පියුමි සදවන්ති කඩා වැටෙන තරු අතර දුටුවෙමි එක් තරුවක් හුරු පුරුදු… කලකට පෙර අහස බලනවිට අහස විසින් රැක ගත් තනි තරුවක්… අනවසරයෙන්ම අහසෙන් වෙන් වී අකමැත්තෙන් කඩා වැටෙන… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment