නිසදැස් අහස නුඹ දන්නෑ කතාවක්…… November 2, 2019by සළුනි චනීෂා මධුපංචනී 299 Views Written by සළුනි චනීෂා මධුපංචනී කඩාවැටුණම පුංචි තරුවක් මහාමෙර ලෙස හිතට ගෙන දුක් නොනැවතී හැඬුවාට වරුවක් අහස නුඹ දන්නෑ කතාවක්…. එක්ව එක ළඟ බැඳී හිටියට දිනක් එනු ඇත වෙන්ව යන්නට අනියතයි ලොව පොදුය සැමහට වෙයන් අවනත සොබාදහමට… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment