සාරි හැට්ටයේ පිටට මල් හැඩට දාමු දුව…ලස්සනයි කොණ්ඩෙත් බැන්දාම උඩටමසාරියත් නෙක වර්ණ ගෙත්තමින් ගත්තොතින්…නුඹ ලස්සනයි දුවේ මගුලෙ හැමටම වඩා …එපා නැන්දේ පිටට මල් දාපු හැඩ රටාකළු ලෝගුවයි මගේ මනමාල පෙම්වතා…! Image Credit :...
Featured Articles
Colombo Beacon
උපාධියට සාරියක්…
Membership Renewal 2019
You have the drive and the momentum but still haven’t had an opportunity? Not a problem, Colombo Beacon provides you the ideal platform. We are renewing the existing memberships and also have decided to recruit new members. So be ready to show...
සිහින සිතුවම්
මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි ප්‍රියාවේ තත්සරම ඇහැරෙව්ව මුව මදුර නාදේකන්කලුව...
Over 31K Likes in Facebook! We say THANK YOU!
We would like to say thank you for over 31k Likes! A big thanks goes to you, because you intensely read, commented and shared our posts. We bet you had no ideas what kind of party dropped when you hit the Like button. We couldn’t have asked for a...
ලක්මව් වෙනුවෙන්…
දශක ගණන් ඉබි යතුරු දමා තිබු අඟුළු බිඳ දමාලා නව යුගයක් තුල වීර ගීයකට පද ගැලපේ සෙමෙනා… කකියන ලේ ඇති – නොනැමෙන කොඳු ඇති උදාර සිතුවිලි පොදි බඳනා හෙට ලොව දකිනා පරපුර වෙනුවෙනි නව සිතුවම අද දින අඳිනා සාමයේ සිත්තමයි මේ ඇඳෙනා… ආගම ජාතිය කුලය කුමකට ද එක...
දැනුම
ස්නේහවන්ත සිනහවක නූතන කලා රූ ඡායාව
“කුසුම් පිපෙන වසන්තේ බිඟුන් බමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මධු වසන්තේ…” ගීත ඛණ්ඩය දෙසවනට හුරු පුරුදුය. ඒ හුරු පුරුදු බව මත මනසේ ඇඳෙන සිනමා ඡායාවේ සිත්තම් වන්නේ තුරුණු චරිත ත්‍රිත්වයකි. මේ අතර ජීවිතයේ වසන්තයට පා...
ජාතියක නැණස පෑදූ නොනිමෙන පහන්සිල
“නිදහස් අධ්‍යාපනයේ පියා” – ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා “පොඩි ඈයෝ ඉගෙනීමට හරිම දස්සයි කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා.” “ඉගෙනගෙන මහ ඒජන්ත වෙන්නද, අනික ඕවා කරන්න කොහෙ තියන කාසිද? තව ටික දවසකින් ලොකු එකා වැඩට එක්කන් යන්නයි මන්...
හෙළ සිනමාවේ කිතු ගොස නැගු නිළි රැජිණිය
හෙළ සිනමාවේ නිළි රැජිණිය ලෙස කාගෙත් ආදරයට පත් ඇය වටිනා මෙන්ම ඉතාමත් දක්ෂ චරිතයකි. විටක පෙම්වතියක්ද නැත්නම් තවත් විටෙක බිරිඳක්, සහෝදරියක්, යෙහෙළියක් නැතහොත් මිත්තණියකගේ චරිතයකට සිනමාව තුළ පණ පොවා ඇති ඇය පිළිබඳ කෙටියෙන් හැඳින්වුවහොත් ඇය දායක වි...
The Unheard Tale of a Kako
How colourful can a crow’s life be? Hearing the name ‘crow’, what comes to our minds is nothing more than a black, ugly bird flying around trash cans and piles of garbage, looking for food and crowing loudly. That is how we see...
ඉතිහාසය අලුත් කළ ශෛලාසනපුර බිසෝවරු
උඩරට රාජධානියේ රජවරුන්ගේ අගබිසව, දෙවන බිසව, අන්තඃපුර අනෙකුත් බිසෝවරුන් රන්දෝලිය, රිදීදෝලිය, යකඩදෝලිය ලෙස ද පිළිවෙලින් හඳුන්වනු ලබයි. බොහෝවිට උඩරට රජවරුන්ගේ බිසෝවරුන් වූයේ නායක්කර් වංශික කාන්තාවන් වූව ද උඩරට සිංහල රදළ කාන්තාවන් මෙන්ම මුස්ලිම්...