අටවන වසරට Colombo Beacon … අහල නැති කෙනෙක්ට එක පාරට ඇහෙද්දි නම් හිතයි මොකක්ද මේ කියලා.ඒත් කොළඹ සරසවියේ අපට නම් Colombo Beacon කියන්නේ ආදරණීය පවුලක්! මේ පවුල ඇතුලෙ අම්මා තාත්තා තමන්ගේ දරුවන් රැකබලා ගනිමින් උස්මහත් කරනවා වගේ සීනියර් අයියලා අක්කලා ...
Featured Articles
Colombo Beacon
සුබ උපන්දිනයක් Colombo Beacon
මා ඔබේ යසෝධරා…
සාර සැකි කප් ගණන් – පිරූ ඒ පාරමී බලයෙන් උපනුපන් හැම ජන්මයන් වල – වීය මම ඔබෙ පාදපරිචාරිකා දියකිඳුරු විලසින් සිට – එක් රැයකට වෙන් වූ අප හැඬූ කඳුළ විය – සාගරයට උල්පත පුද දෙමින් මා දිවිය – පෙම් කළෙමි ඔබට මම මගේ පණ දෙවැනි...
අරගලයට ආදරයෙන්…
හැත්ත වසරක පාට සිර ගෙය කඩා දැමුමට මෙයයි කාලය නිධන් දූපතෙ නිදන් හිටිය ඇති වරෙල්ලා බන් වරෙල්ලා… ජාති කුලමල පන්ති ධන බල බෙදුම් රේඛා සුනු විසුනු කර උපන් දේශයෙ ගෙල සිඳින උන් පන්න දැමුමට වරෙල්ලා… ජාතියට නව පණක් දෙන්නට වැටුනු දේශය ගොඩ නගන්නට...
ලක්මව් වෙනුවෙන්…
දශක ගණන් ඉබි යතුරු දමා තිබු අඟුළු බිඳ දමාලා නව යුගයක් තුල වීර ගීයකට පද ගැලපේ සෙමෙනා… කකියන ලේ ඇති – නොනැමෙන කොඳු ඇති උදාර සිතුවිලි පොදි බඳනා හෙට ලොව දකිනා පරපුර වෙනුවෙනි නව සිතුවම අද දින අඳිනා සාමයේ සිත්තමයි මේ ඇඳෙනා… ආගම ජාතිය කුලය කුමකට ද එක...
Navigation Towards Destination
Motivated by collective will of individuals, dedicated to a cause of a brighter future and navigating everyone towards their own unique destinations, this is a family with an unbreakable bond. We are Colombo Beacon. For almost 7...
දැනුම
ප්රජාතන්ත්රවාදය සහ හිට්ලර්
හිට්ලර් උපත ලබන්නේ 1889 දී ඔස්ට්රියාවේදීය. ඔහුගේ තරුණ විය ගෙවුනේ අඟ හිඟ කම් මැදය. පළමු ලෝක යුද්ධ සමයේ හමුදා සෙබලෙකු ලෙස කටයුතු කළ ඔහු 1919 දී ජර්මානු කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පසුව පක්ෂයේ පාලනය ලබාගත් ඔහු එහි නම national socialist...
දූරියන්
ඉංග්‍රීසි නාමය :- Durian උද්භිද නාමය :- Durio zibethinus මේ ජූලි මාසයයි. ඉතින් ජූලි අගෝස්තු යනු දූරියන් බහුලව දැකගත හැකි කාල වකවානුවකි. දූරියන් වල ගුණ අගුණ ගැන Colombo Beacon පාඨක ඔබට දැන ගැනීමට මේ සුදුසුම කාලය යි. ලෝකයේ රුචිකත්වය අතින් පුළුල්...
Graduate Studies in USA
Making it a reality Two main approaches of applying depending on your purpose Go for the best university that you could get into according your qualifications, research preferences, life style and other personal preferences. Somehow get into the...
කොහොඹ
කාර්මීකරණයේ දියුණුවත් සමඟම ඇතිවන අනෙක් ප්‍රධානතම ගැටළුවක් වන්නේ වාතය දූෂණය වීමයි. එම ගැටළුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල් වලට සොබාදහම විසින් මවා ඇති අපූර්වතම දායාදයක් වනුයේ අතුපතර සිසිරා පරිසරයම සිසිල් කරමින් වැඩෙන කොහොඹ...
විද්‍යා දැනුම් සාගරයේ මුහුදු මංකොල්ලකාර රැජිණිය
ඔබට හදිසියේ මොනවා හෝ මාතෘකාවකට වාර්තාවක් (report) සකස් කරන්නට සිදු වුණා යැයි සිතන්න. ඔබ මොකද කරන්නෙ? අනිවාර්යෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඒ මාතෘකාවට අදාළ කරුණු සොයන්නට ඔබ යොමු වෙනවා නිසැකයි. කොතරම් හෙව්වත් කිසිවක් හොයාගන්න බැරිව ඉන්න මොහොතක, අහම්බෙන් එක...