Motivated by collective will of individuals, dedicated to a cause of a brighter future and navigating everyone towards their own unique destinations, this is a family with an unbreakable bond. We are Colombo Beacon. For almost 7...
Featured Articles
Colombo Beacon
Navigation Towards Destination
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා…
“මම අවුරුදු ගානක් මහන්සි වුණා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල මට අද හම්බ වුණා. ආදරෙයි මං එක්ක හිටිය හැමෝටම. මම මේක කළේ මටත් වඩා මාව විස්වාස කළ ඔයාලට…” තරගය නිම කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකුට ඔහු දුන් පිළිතුරයි. ශ්‍රී ලාංකිකයන්ගේ අවම සහයක් ඇතිව...
සඳලතා නගේ ගඟ ගැඹුරුයි – ආදර දියකඳ වියරුයි…
ගීතය සෙසු සාහිත්‍යාංග අතික්‍රමණය කරනු ලබන්නේ මිනිස් භාවයන් හා දොඩමළු වන නිසාවෙනි. භූගෝලීය දේශ සීමා විනිවිද යන එකී සර්ව සාධාරණ මානව හැඟීම් අතර ආදර හැඟුම් වනාහි මිනිස් හැඟීම් අතර අතිශය සෞන්දර්යයතම ප්රකාශනය බැව් මම විශ්වාස කරමි. නමුත් එහි ඇතැම් සීමා...
Happy 6th Anniversary Colombo Beacon Family
Colombo Beacon කියන්නේ මොකක්ද කියලා Colombo Beacon එක ගැන අහල තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් අපිට “club එකක් එහෙමත් නැත්තන් media partner කෙනෙක්” වගේ උත්තර තමයි අපිට හම්බෙන්නේ.. ඒ ප්‍රශ්නෙම අපි Colombo Beacon එක ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවොත්...
විරුවෙකි නුඹත්…
විරුවෙකි නුඹත්… අම්මා නසන්නට නොව නිවාලන්නට කැපවෙනා මව්බිමෙ නාමයෙන්… හද කකියවයි… පන ගැහෙන හදවත් නිවාලන හඬ නගා කියනා පද වැලේ නාමෙන්… ලක් බිමේ පිනට ලක් මවේ ඉපිද නොනිමෙනා ගිනි සිළු ලෙසින් අද සීරුවෙන් නුඹ හිඳියි එරෙහිව රටට වින කළ...
දැනුම
නායකත්වයේ දැවැන්ත ඉනිමක ලෝක වාර්තාව
“හැමෝටම ඕන වුණේ ක්‍රිකට් ගහන්න. හැබැයි මට ඕන වුණේ දිනන්න. 1975 ක්ලයිව් දිනන විට මම හිටියේ 12 න් පහළ. කපිල්ගෙ කණ්ඩායම දිනන විට මම ලංකා කණ්ඩායමේ හිටියා. එයාලට හිටියෙ සුනිල් සහ කපිල් විතරයි මිසක් වෙන ලොකු වෙනසක් මං දැක්කේ නෑ. හැබැයි පාකිස්තානයයි...
ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකුගේ නික්ම යාම
රෝද පුටුවකට වී ජ්විතයෙන් වැඩි කලක් ගත කළ මහා විද්‍යඥයෙක් ඔබ නෙත ගැටී ඇත. යමෙකුගේ මරණය සමග ඔහුගේ ජිවන කතාව කරළියට බැසීම සාමාන්‍යය. නමුදු ඔබේ උනන්දුව භෞතික විද්‍යාව , කළු කුහර,විශ්වයේ සම්බවය ,කාලය හා අවකාශය අතර සම්බන්ධය පිළිබදව වුයේ නම් ස්ටීවන් හෝකින්...
StyleGAN
What’s going to happen when computers start to imagine? Would you believe if I say that all these portraits are computer-generated? In other words, these people do not exist in real life! This is the ‘imagination’ of a computer. I know, it is...
ගණිතයෙන් යුධ වැදුණු මහා ගණිතඥයා
යුද්ධයක් අවසන් කරන්න ගණිතඥයෙකුට පුලුවන්ද? ඔව් පුලුවන්, එහෙම තමන්ගේ හැකියාව භාවිත කරල විශාල ජීවිත ප්‍රමාණයක් බේරාගත් පුද්ගලයෙක් තමයි ඇලන් ටියුරින් කියන්නේ… වරක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් වුණ වින්ස්ටන් චර්චිල් විසින් දෙවන ලෝක යුද්ධයේ...
The Paragon of Love
“Oh! Thou, the heaven’s rosebud!The benevolent mother, Thy Wholehearted venture For the ‘poorest of the poor’Thou grieved the most, yetThe wrinkled face of thine, sparkling with joyminding the homeless, feeding the hungerThe scent of warmth thou...