බුද්ධ දර්ශනය ලොව ඇති සොඳුරුතම දර්ශනය වන්නේම එය ස්වභාව ධර්මය සමඟ වෙනස් නොවී පැවතීමයි. නමුත් බොහොමයක් අය බුද්ධ දර්ශනය පිළිබඳ තවමත් හරිහැටි තේරුම් අරගෙන නොමැති බවයි ඇතැම්විට පසක් වේ. චතුරාර්ය සත්‍යය ඔස්සේ දුක නැති කිරීමේ මාර්ගය සොයා ගත හැකි අතර එය ලෝ...
Featured Articles
Colombo Beacon
ප්‍රාන්තයේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද…
මා ඔබේ යසෝධරා…
සාර සැකි කප් ගණන් – පිරූ ඒ පාරමී බලයෙන් උපනුපන් හැම ජන්මයන් වල – වීය මම ඔබෙ පාදපරිචාරිකා දියකිඳුරු විලසින් සිට – එක් රැයකට වෙන් වූ අප හැඬූ කඳුළ විය – සාගරයට උල්පත පුද දෙමින් මා දිවිය – පෙම් කළෙමි ඔබට මම මගේ පණ දෙවැනි...
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස…
කඳුළු සලනට එපා පෙම්වත මමත් හොඳ හැටි දන්නවාකිසි දිනක වෛර කර නැහැ මම, මාත් ආදරේ කරනවාඔබෙ දෙනෙත් මත මගේ සියුමැලි රුව තවම මම දකිනවාඅනේ තරහක් නෑ හිතේ මගෙ අසරණයි බැව් දන්නවා සිර කරන්නට බැහැ හැඟුම් දිය ඇතැම් දවසක ගලනවාපුරුදු කඳුළක් නෙත් අගින් මගේ හීන්...
කරලෝගුවේ බර දරන්නට නුඹයි මගෙ වාරුව වුණේ…
නුරා වැස්සක තෙමී කපුගලකන්ද මුදුනේ බොඳ වෙලා…උරුමයක් ඇති බවක් නොදැනෙනපෙමක් රහසේ පීදුනා…ආදරය දෝ දෝරෙ ගැලුවේශ්රීපාලි බිම දෝවලා…මටත් නොදැනිම හිතට ළං වීමිහිරාවි නුඹ හිනැහුනා…කරලෝගුවේ බර දරන්නටනුඹයි මගෙ වාරුව වුණේ…දිවි තුරා රැක ගනිමි පණ...
“ලිස්ටා”
මිනිසුන් නොමිනිසුන් වුවින්සතිය අග ලෝක විනාශය අභිමුව දීවන සතුන් වු මානව කැල මුදවන්න උපරිමයටත් එහා ගිය… නෙදර්ලන්තයේ දියමන්තිය අහවර කර හැමෝටම හොරාමිල කළ නොහැක්කකි නුඹ… ආඩම්බරෙන් සේවයට ගරු ලබාදෙරණ මත සැතපෙද්දී පතන්නේ නම් නෑ යළිත් අප සමඟ...
දැනුම
‘තාක්ෂණයේ විස්කම්’ – 2015 කැළඹූ ලොව සුපිරිතම...
තාක්ෂණ ලෝකයේ තොරතුරු සොයා අපි ආරම්භ කළ ගමනේ මුල්ම පියවර ලෙස අද අපි ඔබට අධි වේගයෙන් තාක්ෂණයේ ඉනිමං සොයා දිව යන ජංගම දුරකථන ක්ෂේත්රයේ තොරතුරු බිඳක් මෙලෙස ගෙන එන්නෙමු. වර්තමානයේ ඕනෑම පුද්ගලයෙක් ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර මූලිකවම සොයා...
Orville Wright
Father of Modern Aviation The Wright brothers were the inventors of the world’s first successful airplane. They were Wilbur and Orville Wright. Today I’m going to write about the younger one among them, Orville Wright, a man who changed the...
හදවත් වසඟ කළ යොවුන් සංගීතයේ නව්‍යමය ආරය
ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යෑමේ නව්‍යමය පරමාර්ථය පෙරදැරිව ලාංකේය සංගීත ක්ෂේත්රයට 1998 කාලයේ දී නව අයුරකින් බිහි වූ තාරුණ්‍යයේ මෙන්ම සමස්ත රසික හදවත්වල අතීතයේත්, වර්තමානයේත් එක ලෙස ජනප්‍රිය ආදරණීය කලාකරු, සන්තුෂ් වීරමන් 1977...
‘තාක්ෂණයේ විස්කම්’ – Drone තාක්ෂණයෙන් EHANG...
සුප්‍රසිද්ධ “හැරී පොටර්” සිනමා පෙලේ එන පියාඹන මෝටර් රථය ඔබට මතකද?එවැනිම නිමැවුමක් මේ වනවිට ලෝකයට හඳුන්වා තිබෙන්නේ චීනය විසින්.ලෝකයේ ගමනාගමනය මේ විස්මිත නිමැවුමෙන් වෙනස් වනු ඇතැයි එහි නිර්මාණකරුවන් විශ්වාස කරති. ඉහළ අහසේ සිට ලබා ගත්...
Campus Field – Episode 10
වස්ගමුව වස්ගමුව ට්‍රිප් එක කියන වචනෙ කිව්ව ගමන් ලොක්කා අයියටයි මටයි සුපිරිම ආතල් ටිකක් මතක් වෙන්නෙ. දැනට මන් ගිය සුපිරිම එක කිව්වොත් වැරදිත් නෑ මන් හිතන්නේ… ඒක කොච්චර සුපිරිද කියනවනන් ඒකෙ වුණු බහුතරයක් දේවල් මේකෙ ලියන්න බෑ… ඒකට ඉතින් sorry කියල තමා...