(18 කතාව…) දහඅටත් පහු වෙලා හිතේ ආසාවල් දහඅටයි…ආසාවල් දහඅටම හිත යට ඔබාගෙන ආකිමිඩිස් නියමයට හිත යටින් බැන බැන…දෙකකුල් දියේ ඔබා ගෙන නිදිගැට කඩ කඩා…ගහපු ගේම සක්සස්… තුන්මුල්ල මොන්ටිසෝරිය ඉදිරිපිට…ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය තෙරුවණ කොට,කළු...
Featured Articles
Colombo Beacon
තිසා වැවට කියූ කතා 2
හිස් වුණා ගැලරිය…
තිරයට පිටුපසින් වෙනකොට පෙරළිය…නාදුනන වෙනසක් සිදු වුණා කරළිය…සමහර චිත්‍රපට දුවනකොට තනියම…නැතුව කිසි සද්දයක් හිස්වුණා ගැලරිය…කේතනී පූර්ණිමා තෙවන වසර ශාස්ත්‍ර පීඨය
සුබ උපන්දිනයක් Colombo Beacon
අටවන වසරට Colombo Beacon … අහල නැති කෙනෙක්ට එක පාරට ඇහෙද්දි නම් හිතයි මොකක්ද මේ කියලා.ඒත් කොළඹ සරසවියේ අපට නම් Colombo Beacon කියන්නේ ආදරණීය පවුලක්! මේ පවුල ඇතුලෙ අම්මා තාත්තා තමන්ගේ දරුවන් රැකබලා ගනිමින් උස්මහත් කරනවා වගේ සීනියර් අයියලා අක්කලා ...
ගජමන් ඔබ නම්,
හද සලිත කල්පනාරස බසින් තවරලා කවි නෙතින් ගල ගලා කවි කඳුළු බේරුණා… අකුරු මුතු ඇට උඳුල වී බබළනා සඳ කවි පොතේ කවිය හදවත තුළට වී අමරණීයයි කවි ලොවේ… කවිකාරියයි ලොව දිනූ ඇලපාත මුදලිඳු හද දිනූ ජීවිතය කවියක්...
දියුණුයිලු අපි…?
අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය…
දැනුම
නොබෙල් ත්‍යාගයට තෙවරක්ම නම යෝජිත අපේ විද්‍යාඥයා
“පස් පාටියෙ ලොක්කා අපේ කොල්ලෙක්…” ලොවක් විස්මයට පත් කළ ලාංකේය නාමයට ශ්‍රේෂ්ටත්වය එක් කළා වූ විශිෂ්ටයන්ට ප්‍රාණ වායුව සැපයූ පුංචි මුතු ධරණියේ නෙක නෙක ගම්, නගර පුරා ලාංකේයන්ගේ හඬින් ඇසුණු මේ ගීත කණ්ඩය දකින ඕනෑම අයෙකුගේ...
The Phoenix who rose from ashes in the World of Cricket
It was the 42nd over of the 1st ODI between India & Bangladesh which was played at MA Aziz Stadium on 23rd of December 2004 & after India had lost their 5th wicket, a 23 year old player who was making his ODI debut was at the crease. But...
අවසන් රජුගේ අවසන් ප්‍රකාශය
මහජන අධිකරණය වෙත මෙම ලිපිය යොමු කරමි. ශ්‍රී ලංකාවේ උඩරට රාජ්‍යයේ සිටි අවසාන කීර්තිමත් සිංහල පාලකයා ලෙස සැලකෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707-1739) රජතුමාය. මීට පෙර සිටම උඩරට රජවරු දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුමාරිකාවන් මෙහි ගෙන්වාගෙන...
විප්ලවයක් අත ළඟ
මට පුංචි මායාකාරියක් ගැන අහන්න ලැබුණා. ඉතිං මං ඒ පුංචි මායාකාරිට යැව්වා පුංචි තෑග්ගක්. ඒ තෑග්ගට එයා මට එව්වා පුංචි “සටහනක්”.ලියුමක් කියන වචනය එතනට නොදැම්මෙ ලියුමක් ලියන්න තරංවත් වයසක් ඒ පුංචි මායාකාරිට නැති නිසා. මං මොකද්ද යවපු තෑග්ග...
සිහින තරු ප්රවණතාවයේ රැඩිකල් හිතවාදියා
“ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී හද සන්තක විය අනුහස් ආසිරී ගී ඔබ හමුවේ මා… මුව ගොළු වූවා… ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා… ගිනිසිළු සේමා… ” මේ පැදි පෙළ සවනට වැකෙත්ම අපේ මතකයට නැගෙන එක් මහා...