“අසංග: අර පේනවද? ඒ හන්තාන. අතන කැම්පස් එක. නුවර වැව අතන. එතකොට අර කන්දෙන් එහා පැත්තේ රිවස්ටන්. ඒ තමයි අපේ ජිවිත දරා ගෙන ඉන්න ලෝකය.ජෙරම්: ඔයාගෙයි චාරුගෙයි ද?අසංග: අපි දෙන්න විතරක් වුණා නම් කොච්චර හොඳ ද…” ඔව්. සැබවින්ම මෙය නුවර කතාවක්. විරහවේ අන්තයටම...
Featured Articles
Colombo Beacon
සුළඟ මත මොහොතක්…
Passion into Talent: Pen-tathlon 2022
A writer’s pride and satisfaction come from being appreciated for writing what they are passionate about. Although many opportunities find their way to the writers with varied interests, the sports writers rarely meet the enthusiasm in the form of a...
අරගලයට ආදරයෙන්…
හැත්ත වසරක පාට සිර ගෙය කඩා දැමුමට මෙයයි කාලය නිධන් දූපතෙ නිදන් හිටිය ඇති වරෙල්ලා බන් වරෙල්ලා… ජාති කුලමල පන්ති ධන බල බෙදුම් රේඛා සුනු විසුනු කර උපන් දේශයෙ ගෙල සිඳින උන් පන්න දැමුමට වරෙල්ලා… ජාතියට නව පණක් දෙන්නට වැටුනු දේශය ගොඩ නගන්නට...
Navigation Towards Destination
Motivated by collective will of individuals, dedicated to a cause of a brighter future and navigating everyone towards their own unique destinations, this is a family with an unbreakable bond. We are Colombo Beacon. For almost 7...
කවිය නුඹ..
අසනි වැසි ඇද හැලෙන ඉර බහින ගොම්මනක ළබැඳි හිත ලුහු බඳින මන්දාර හීනයක… නුඹ නමින් මත් වීම පෙරුම් පිරු සිහිනයක් අවාරේ හිරි පොදට නුඹෙ පහස ස්වර්ගයක්… දන්නවද කවියෙක්ට වැස්ස හරි උමතුවක්…
දැනුම
Insane but mind-blowing craziness of The Suicide Squad
Insanity, thrill, humour, violence; it has got it all, finally giving the DC fans exactly what they’ve been waiting for. The Suicide Squad directed by James Gunn is undoubtedly one of the most incredible DC movies out there. The way it cleverly...
බඩ ඉරිඟු
පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආදේශකයක් ලෙස ආහාරයට ගැනීම සෞඛ්‍යයට කෙලෙස ගුණ දේ ද? ගුණ දැන ආහාරයට ගැනීම අප කාටත් යහපතක් වේ. එසේනම් Colombo Beacon ‘සුව ධරණී’ සුව චාරිකාව ඔස්සේ බඩ ඉරිඟු කරලේ අරුමැසිය සොයා යමු. බඩ ඉරිඟු උද්භිද නාමය :- Zea mays...
Investment Analyst Training Program
Amba Research can be cited as one of the most successful research firms in the world. In Sri Lanka it has operated for a period of ten years and during this time Amba has been able to build an employer brand image which is highly sought after...
The Atomic Flea who Kicked into Hearts
There cannot be a single soul on earth who has not heard the name of Messi. Regardless of all the barriers of nationalities, races, team-wise divisions, and all, soccer fans all over the world love Messi. He once said, “I am successful because I...
සිංහලයේ වංශකතාව…
පුද්ගලයෙකුට නාමයක් අවශ්‍ය වන්නේ අන් අයගෙන් සුවිශේෂී කොට හදුනා ගැනීමට හා සන්නිවේදනයේ පහසුවට ය.රටකට ද නමක් අවශ්‍ය වන්නේ ද ඒ සරල න්‍යාය හේතුවෙන් ම ය. .ඉතිහාසය තුල අපේ රටේ ද නාමය අවස්ථා කිහිපයක දී ම පරිණාමයට හා සoශෝධනයට භාජනය වූ අතර අපි ඒ පිලිබද ව...