නිහඬ රැයකමිමිණූ පෙම් කවියකඅරුත නොතේරේ තවමත්හදේ නැගෙන්නේප්රේමයක්ම ද?එය මට තවමත් පැනයක්නොතේරුණත්මසිත කියන්නේ මඅහිමි මලකටපෙම් කළ වගක්… ශාමිකා රන්සරණිපළමු වසර ශාස්ත්‍ර පීඨය
Featured Articles
Colombo Beacon
අහිමි මලක්…
අරගලයට ආදරයෙන්…
හැත්ත වසරක පාට සිර ගෙය කඩා දැමුමට මෙයයි කාලය නිධන් දූපතෙ නිදන් හිටිය ඇති වරෙල්ලා බන් වරෙල්ලා… ජාති කුලමල පන්ති ධන බල බෙදුම් රේඛා සුනු විසුනු කර උපන් දේශයෙ ගෙල සිඳින උන් පන්න දැමුමට වරෙල්ලා… ජාතියට නව පණක් දෙන්නට වැටුනු දේශය ගොඩ නගන්නට...
වසන්තය යළි එන්න…
බොඳව ගිය හීනවල යළි පාට තවරන්න…විඩා වූ සිත් වලට සිහිල් දිය වස්සන්න… කඳුළු පිරි මුව මඬල සිනාවෙන් සරසන්න…මැකී ගොස් ගිම්හානෙ වසන්තය යළි එන්න… මලිති පබසරාපළමු වසරකළමනාකරණ හා මූල්‍ය පීඨය
ලක්මව් වෙනුවෙන්…
දශක ගණන් ඉබි යතුරු දමා තිබු අඟුළු බිඳ දමාලා නව යුගයක් තුල වීර ගීයකට පද ගැලපේ සෙමෙනා… කකියන ලේ ඇති – නොනැමෙන කොඳු ඇති උදාර සිතුවිලි පොදි බඳනා හෙට ලොව දකිනා පරපුර වෙනුවෙනි නව සිතුවම අද දින අඳිනා සාමයේ සිත්තමයි මේ ඇඳෙනා… ආගම ජාතිය කුලය කුමකට ද එක...
දියුණුයිලු අපි…?
අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය…
දැනුම
කඳුළක් ඉතිරි කර සැඟ වී ගිය භාරත සිහින තාරකාව
තම ඉංජිනේරු සිහිනය අතහැර, රංගනය සිහිනයක් කරගෙන ඒ පසුපස හඹා යන තරුණයෙක්, ඔහු 2006 වසරේ දී පසුබිම් නර්ථන ශිල්පියෙක් ලෙස රංගන දිවිය ආරම්භ කරන අතර, එතැනින් නොනැවතී 2008 වර්ෂයේ පුංචි තිරයේ සිහින තාරකාව ලෙස භාරතීය ප්‍රේක්ෂකයන්ගේ සිතෙ හි ඉඩක් වෙන් කර...
සයුරෙන් වෙළාගත් සොඳුරු ඉසව්ව
මුහුද කියන්නේ අපි හැමෝම ආදරය කරන තැනක්. මුහුදෙන් ලැබෙන ආශ්වාදය කෙතරම්ද යත් ඒ ආශ්වාදයෙන් මිදීමට සියලු දෙනා මැලිවන බව නොරහසකි. ඉතින් ඒ වගේ සොඳුරු පාරාදීසයක රාත්‍රියක් ගත කිරීමට ලැබුණහොත් එය අපූරු අත්දැකීමක් වනවා නිසැක ය. එසේ නම් අද රූ ධාරා අප පියමං...
Campus Field – Episode 10
වස්ගමුව වස්ගමුව ට්‍රිප් එක කියන වචනෙ කිව්ව ගමන් ලොක්කා අයියටයි මටයි සුපිරිම ආතල් ටිකක් මතක් වෙන්නෙ. දැනට මන් ගිය සුපිරිම එක කිව්වොත් වැරදිත් නෑ මන් හිතන්නේ… ඒක කොච්චර සුපිරිද කියනවනන් ඒකෙ වුණු බහුතරයක් දේවල් මේකෙ ලියන්න බෑ… ඒකට ඉතින් sorry කියල තමා...
එඬරු
ශ්‍රී ලංකාද්වීපය අතීතයේ ඉතාමත් සශ්‍රීකව පැවති බව සඳහන් වේ. එයට හේතුව අනෙකක් නොව රටෙහි ඇති සියලුම සම්පත් වලින් ප්‍රයෝජන ගත් නිසායි. ආයුර්වේදයේත් එය එසේම විය. සියලු ශාකයන්හි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන් සමත් විය. ලන්දේ, වතු පිටිවල, වෙල් ලියැදි වල ආදී...
ලට්ට ලොට්ට මැද්දෙන් ඔබත් එන්න ඔරායන් දකින්න
පරණ කාමරයක කැඩුණු බිඳුණු ලට්ට ලොට්ට ගොඩක් මැද්දෙන් ඔබට පුළුවන්ද ජීවිතේට අරමුණක් හොයාගන්න, එහෙම ලැබෙන අරමුණක් පසුපස හඹා යන්න, අවසානයේ උරුම ප්‍රේමය හොයාගන්න. මායාවක්ද, ෆැන්ටසියක්ද කියලා හිතාගන්න බැරි තරමට අතරමං වෙලා මායාවක්, ෆැන්ටසියක් නොව, ඇත්තටම...