We would like to say thank you for over 31k Likes! A big thanks goes to you, because you intensely read, commented and shared our posts. We bet you had no ideas what kind of party dropped when you hit the Like button. We couldn’t have asked for a...
Featured Articles
Colombo Beacon
Over 31K Likes in Facebook! We say THANK YOU!
සුභ උපන්දිනයක් ආදරණිය COLOMBO BEACON
ගෙවා ආ ගමන් මග දිහා හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් සුන්දර මතකයක් අපිට තියෙනවා. බාධක ජයගෙන දුක සතුට බෙදාගෙන හැමදෙනාගේම උදව්වෙන් මහන්සියෙන් ඒ වගේම කැපවීමෙන් අපි අපේ ගමන බොහොම ලස්සනට අභිමානයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ විශිෂ්ටත්වයේ ප්‍රීතිමත් අතීතය...
හීන හොයන පොඩිත්තෝ
නැත මට වෙහෙසක් යගුළු දැමූ හදවතේමා ඉන්නම්ඔබ දිනනා තුරුලෝකේ…දනිමි මා ඔබ ඉන්නවා මාගේදවසක දිනනවා…ඔය දහදියමුතු කරමිනි තාත්තේ… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
බැඳීම් මත මොහොතක්…
නොහික්මුණ සිත අතරමං වීසොයයි ඈ කොහෙදෝ කියානමුත් දන්නෙමි ඈ ගොසින් බවවෙන කෙකුගෙ සිත සොය සොයාකියූ හැම දේ සිතෙහි රැව් දේපුරා සත් වසරක දිහාකෙසේ අමතක කරන් ළඳුනේඉපදියන් යළි මියැදිලාමියැදුනොත් මිස මාව හැරදානොයන බැව් පුන පුන කියාඔබත් එහෙනම් වෙනස් වූවාකමක් නෑ...
දිවි ගමනේ නොනිමි පහන…
වලාවක රෑඅහස් ගැඹුරේහීන හිරි මතපාට තවරනසදාතනික කුසුම ඇය විය…ජීවිතේ මංතෙරකමට හමු වුණු ඈසදාතනික ප්‍රේමයේ ප්‍රේමවන්තියයි…ඈ නමින්අම්මා විය… එන්.එම්.සී.එස්. කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය
දැනුම
අඳුරු අතීතයක වැළලී ගිය මිනිසුන්ගේ මතකාවර්ජනය
“එහෙමත් කාලයක් තිබ්බා. සමහර අවස්ථාවල එක දිගට ඇඳිරි නීතිය දාලා තිබ්බා. එළියට බහින්න එපා කිව්වම අපි ගෙවල්වලට වෙලා හිටියා. ගෙවල්වල මිනිස්සුන්ට නන්නාදුනන තුවක්කුකාරයෝ ඇවිත් වෙඩි තියල ගිහින් තිබ්බා. ඇඳිරි නීතිය අයින් කළාම මිනිස්සු ගෙවල්වලින් එළියට...
මෑ වගාව
Vigna anguiculate යන විද්‍යාත්මක නාමය දරන ලෙගියුමිනෝසියේ නොහොත් අතීතයේ හැඳින් වූ ෆැබේසියේ කුලයට අයත් මෑ කරල් පෝෂණ ගුණයෙන් අනූන පිළියෙල කර ගත් විට රසවත් වෑංජනයකි. ප්‍රෝටීන , විටමින් A, විටමින් B1, විටමින් B5, විටමින් B2 විටමින් C , යකඩ, පොටෑසියම් ...
Elephas’ fate
I was about 10 or 12 years old when I was taken to have a look upon the ceremonial “perehara” which is occurring once a year in our village devoting the goddess “patthini”. It was mid-day and the sun was giving an intensive amount of heat over us...
සොළොස් වසරකට පෙර රටම හැඬ වූ සුනාමිය
අපේ බත් පිඟාන මූද ඇවිත් අරන් ගිහින්අපි ඇන්ඳ ඇඳුම් මූද ඇවිත් අරන් ගිහින්අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්දවස පුරා වෙරළ දිගේ බෝල ගහපුරැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපුයහලු යෙහෙලියන් සේරම අපට හිටපුඅරන් ගිහින් මුහුදු...
හබරල
කොරෝනා වසංගතය හමුවේ ආහාර අර්බුදයකට මුලු ලොවම මුහුණපාන බවට දැනටමත් අනාවැකි පල වී අවසානයි. නමුත් අපේ රටේ බහුල ගුණැති බොහෝ ආහාර, නොදැනුවත්භාවය නිසා අද පරිභෝජනයෙන් ඉවත් වී ගොසිනි. ඒවා නැවත පරිභෝජනයට ගන්නේ නම් ආහාර හිගතාවයෙන් අපේ රට ගලවාගැනීම ආයාසයෙන්...